අපි java 7 වලට ප්‍රවිශ්ට වෙමු
මුලින්ම ඔයාල ගාව java 7 නැත්නම් මෙතනින බාගතකරගෙන ඉන්නකො
2011 July 28 දින java 7 release කලා. මෙහිදි Oracle ආයතනය විසින් java වල වෙනස් කම් සහ නව හදුන්වාදීම් 7ක් සිදුකර තිබෙනවා.
ඒවා නම් - 1. Strings in switch Statements
2. Type Inference for Generic Instance Creation
3. Multiple Exception Handling Syntax
4. The try-with-resources Statement
5. Improved File IO API
6. Support for Non-Java Languages: invokedynamic
7. JLayerPane
මෙවා අතරින් වැදගත්ම වන්නේ ඉහත පලමුවෙන්ම ඇති Switch case වලදී String බාවිතා කිරීමට ඇති හැකියාවයි .
මීට පෙර java version එකෙහිදී Switch case වල බාවිතා කිරීමට හැකියාව තිබුනේ char, byte, short, int,Character, Byte, Short, Integer වගේ data types පමනි.
නව java 7 වලදී Switch case වලට String බාවිතා කිරීමට දීමෙන් පෙනී යන්නේ String සමග software developer's ලට තිබුනු බාදා බොහොමයක් මගහරවා ඇති බවයි.
මෙහි දෙවනුව ඇති Multiple Exception Handling Syntax කියන එකත් අපට බෙහෙවින් වෙදගත් වෙයි .
මෙහිදී try catch වල තනි try එකට අපට අවශ්‍ය පමන catch යොදමින් Exception යෙදීමේ හෙකියව ලබාදී ඇත.
උදාහරන-
try{
--------------------------------------------
}catch(Exception ea){System.out.println(ea);}
}catch(IOException eb){System.out.println(eb);}
}catch(InterruptedIOException
ec){System.out.println(ec);}
---------------------------------------------
---------------------------------------------
එසේත් නැත්නම් catch එකක් ඇතුලත අපට අවශ්‍ය Exception සියල්ල " | " කින් වෙන් කරමින් යෙදීමේ හැකියාව තිබෙනවා.
උදාහරන-
try{
--------------------------------------------
}catch(
IOException | InterruptedIOException e){System.out.println(e);}
මෙලෙස අප හට පහසු වන ලෙස Exception handle කිරීමේ හැකියාව නව java 7 වලදී ලබා දී තිබෙනවා.
මෙන්න switch case හා Exception handle යොදාගෙන කල උදාහරනයක් -
import java.io.IOException;
import java.io.InterruptedIOException;
public class newjava {
public static void
main(String args[]){
try{
String mName=args[0];
switch (mName){
case "I":
System.out.println("You found first letter in my name");
break;
case "s":
System.out.println("You found second letter in my
name");
break;
case "u":
System.out.println("You found third and fifth letters in my
name");
break;
case "r":
System.out.println("You found forth letter in my name");
break;
case "Isuru":
System.out.println("You found my mid name");
break;
}
}catch(IOException|InterruptedIOException e){System.out.println(e);}
}
}
මීට වඩා වැඩි විස්තර java 7 ගැන අවශ්‍ය නම් පිවිසෙන්න click කරන්න Oracle
Media Network.
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
ස්තුතියි!!!!!!!!!!!!!!
w.w Arunoda Isuruwan
www.mypcsit.blogspot.com
No comments:
Post a Comment