This copy
of windows is not genuine-How to fix
(without any software
support)
ඔයාලගෙ පරිඝනකයේ windows එක copy එකක් කියල අහු වුනාම start එකේදි මෙහෙම වෙනව නේද?
wall paper එක නැහැ කලුපාට පසුබිමක් එන්නෙ.This copy of windows did not pass genuine windows validation කියල පහලින් වැටෙනව.
මෙක fix කරගන්න Windows format කරන්න වත් software අවශ්‍ය වෙන්නෙ නැහැ.
හරිම ලේසියෙන් fix කරගන්න පුලුවන්.
හරිම ලේසියෙන් fix කරගන්න පුලුවන්.
එහෙනම් අපි පටන්ගමු........
* මුලින්ම C:\Windows\System32 වලට ගිහින් System32 වල WgaTray.exe කියන.exe file හොයාගන්න.
ඒක මේ ඉහත පින්තූරෙ විදියට ඇති WgaTray කියල.
මේ file එක delete කලාම copy windows එක fix කරගන්න පුලුවන්.ඒත් මේ file එකට නිකන් delete දුන්නට delete වෙන්නෙ නැහැ?
WgaTray.exe file එක delete කරන්න පහත ක්‍රමය බාවිතා කරන්න............
(system32 folder එක minimize කරල තියාගන්න පස්සෙ අපේ වැඩේට අවශ්‍ය වන නිසා)
WgaTray.exe file එක Delete කරන විදිය.............
*Task Manager වල processes වලට යන්න.
*දැන් processes වල WgaTray.exe කියන process එක හොයා ගන්න.
*ඉහත පින්තූරයේ විදියට WgaTray.exe process එක තෝරාගෙන End Process කරන්න.
*දැන් dialog box එකක් එනව Do you want to end 'WgaTray.exe'? කියල, ඒක close නොකර තියාගන්න (පස්සෙ අපිට අවශ්‍ය වන නිසා).
(මේ process එක end කරල තත්පර4,5 ඇතුලත නැවතත් ස්වයන්ක්‍රීයවම start වෙනව, ඔය තත්පර 4 හෝ 5 ඇතුලත WgaTray.exe file එක delete කරන්න ඕනි,එලෙස කිරීමට පහත ක්‍රමය අනුගමනය කරන්න)
*කලින් අපි minimize කරපු system32 folder එක open කරගෙන WgaTray.exe file එක delete දෙන්න.
මේ confirm File Delete Box එක එනව එතකොට, ඒක close නොකර තියාගන්න (පස්සෙ අවශ්‍ය වන නිසා).
*දැන් ඔයාල ගාව Do you want to end 'WgaTray.exe'? කියන Dialog box එකයි Confirm File Delete Dialog box තියෙනවනෙ.
*දැන් Do you want
to end 'WgaTray.exe'? එක End Process දීපු ගමන් තත්පර 4 හෝ 5 ඇතුලත Confirm File Delete WgaTrya එකට yes දෙන්න.
*දැන් අවසානයට Start-->Run වලට යන්න.
*Run එකෙහි regedit කියල type කරල run කරන්න.
*දැන් open වෙන Registry Editor වල "HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows
NT\CurrentVersion\Winlogon\Notify" එකට යන්න.
* ඉහත රූපයේ පරිදි WgaLogon කියන folder එක delete කරන්න.
* දැන් restart පාරක් දාල බලන්නකො................... copy windows කියන එක fix වෙලා ඇති .............
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
ස්තුතියි!!!!!!!!!
w.w Arunoda isuruwan
www.mypcsit.blogspot.com










No comments:
Post a Comment