යාලුවන්ගේ උපන්දින සිහිකැදවීමක් google වලට එක් කර ගමු
මුලින්ම කියන්න ඕනි මේක google කට්ටිය facebook එකෙන් copy කරළ හදපු දෙයක්. facebook වල birthday reminder එකෙහි ඇති වැදගත් කම සහ එහි ජනප්‍රිය තාවය මත google ඔවුන්ට මෙය එකතු කරගෙන තිබෙනවා.
facebook කිවුවම ඉතින් අද ලෝකෙ නොදන්න කෙනෙක් නැති තරම්. ඒක නිසා ඔයාල දන්නවනෙ තමන්ගෙ යාලුවෙක්ගෙ උපන්දිනයක් ආවම වැඩිපුරම අපිට සුභපැතුම් ලැබෙන්නෙ facebook වලින් බව. එතනින්ම ඔයාලට තේරෙනව නේද facebook වල birthday reminder එක කොච්චර නම් වැදගත්ද කියල.
දැන් අප සියලු දෙනාටම google වලදීත් මෙම birthday reminder එකක් යොදා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.
මෙන්න තියෙනව link එක google friend's birthday reminder
ඉහත link එකට ගිහින් ඔයාලගෙ උපන්දිනය add කරන්නකො.
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
හැමෝටම බුදුසරණයි.........
w.w arunoda isuruwan
www.mypcsit.blogspot.com
No comments:
Post a Comment