නොමිලේ mouse pad එකක් ගෙදරටම ගෙන්වා ගමු.
Mouse pad එකක් ගෙදරටම සම්පූර්ණයෙන්ම නොමිලේ ගෙන්වා ගන්න පුලුවන් හොද chance එකක් ගැනයි මේ කියන්න යන්නෙ. මේ අනගි අවස්තාව ඔබට ලබාදී තිබෙන්නේ TOMTOP.COM වෙතින්.
මේ තියෙන්නෙ මම ගෙන්වාගත් mouse pad එකේ පින්තූරයක්.
1) ඔයාලටත් මේ වගේ mouse pad එකක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම පහත link එකට click කරල TOMTOP.COM වල register වෙන්නකො.
ඔයාලට TOMTOP.COM වල register වුනාම points 70 නොමෙලේ ලැබෙනව. මේ points 70 යොදාගෙන තමා අපි mouse pad එක ගෙන්වා ගතයුතු වන්නේ.
2) දැන් ඔයාල අලුතින් හදපු account එකෙන් log වෙලා FREE GIFT mouse mat කියන එක click කරණ්න. එය No 2 ලෙස පහත රූපයේ පෙන්වා ඇත
3) දැන් අළුතින් ලැබෙන page එකේ Add to cart කියන එක click කරණ්න.
ඊලගට ලැබෙන window එකේ Continue Shopping කියන එක click කරණ්න.
4) පහත රූපයේ පරිදි Shopping Cart කියන එකේ එකක් තියෙනව කියල පෙන්නනව ඇති .දැන් ඒක click කරණ්න. එය No 4 ලෙස රූපයේ පෙන්වා තිබේ.
5) දැන් TOMTOP POINTS කියන එකට 70 කියල type කරල Apply Points කියන එක click කර්ණ්න
පහත රූපයේ එය No 5 ලෙස නම් කර ඇත.
6) අපි අපේ points ටික cash කරගෙන ඉවටයි. දැන් Proceed to Checkout click කරණ්න.
7) දැන් ඔයාල account එකට දීපු address එක පෙන්නනව.එකත් හරිද කියල check කරළ Ship to this address කියන එකට tick එක දාල Continue කරණ්න.
8) පහත රූපයේ පරිදි Free Shipping කියන එකට tick එකක් දාල Continue කරණ්න.
9) රූපයේ පරිදි pay with points කියන එක click කරල continue කරණ්න.
10) අවසානයට දැන් ලැබෙන page එකේ Place Oder කියන එක click කරණ්න.
දැන් ඔයාලගෙ mouse pad එක ලබාගෙන අවසන්. ඒක ඔයාල දීපු address එකට දින 7-14 වගේ කාළයක් ඇතුලත ලැබේවි.
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........
බුදුසරණයි.........
w.w Arunoda Isuruwan
www.mypcsit.blogspot.com
out of stock
ReplyDeletemouse pad is available now
ReplyDelete